Friday, March 31, 2017

ජීවිතේ හැමදාම සෙකන්ඩ් චාන්ස් නෑ 🍅☺️

බලන බලන හැම විටකම ආදරය , විරහවම උලුප්පන හින්දි සිනමාවේ ෆැන්ටාස්ටික් වීරත්වය පැත්තකට දැමූ අපූරූම සිනමා සිත්තම.. ❤️

බලන බලන වාරයක් පාසාම සියලු දේ පැත්තකට වීසී කර කොහේ හෝ ඇවිදින්නටම යන්න හිතෙන සිනමා සිත්තම.. 🚗 (Damn!! I need a long road trip 😍)

ඔබ Traveller කෙනෙක් නම් ඔබේ ට්‍රැවලින් පිස්සුව උමතු ගන්වන සිනමා සිත්තම... 😍

අතීතය ,අනාගතය නොව වර්තමානයේ දිවි ගෙවන්නට  ඉගැන්වූ මිත්‍රත්වයේ අපූරුත්ම ආශ්වාදය.. ❤️

සංචාරකයින්ට නම් travelling goals ආකරයක් වූ චිත්‍රපටය.. 🚢🎬

දවසක අනික්වා කෙසේ වෙතත් "Tomatina Festival" නම් යනවාමැයි  සිතට ගත් සිනමා සිත්තම.. 😍 (La Tomatina 🍅🍅 )

වැඩිම ගාණක් ඉහත කරුණු නිසා මන් නැරඹූ චිත්‍රපටිය.. ( i need a road trip 😍 😕)

ජීවිතය විටෙක ඔබට සෙකන්ඩ් චාන්ස් දෙන්නේ නැත.කරන දෙයක් පලවෙනි අවස්තාවෙන්ම කරන්නම ඕනෑය. මන්ද එය ඔබට ජීවත් වන්නට උගන්වනු ඇත.

#ZindagiNaaMilengiDobara ❤️

#ජීවිතයේ_දෙවෙනි_වතාවක්_මුණ_නොගැසේවි ☺️

සරලවම කියනවනම් "මේවා නොබලන ඔය දෑස් කොස් කොටන්නද ?? " 😂😍❤️❤️

#මානි

No comments:

Post a Comment