Tuesday, February 7, 2017

වටහා ගත නොහැකි වූ... ඔබ.. 👒🎩

මගේ සුසුමන් හැඟුම් හැරවුනු
ජීවිතේ එක් මංසලක් මැද
මිතුරු බැල්මෙන් ...
ජීවිතය හා බැඳි නුඹ...
සවන් යොමුවෙමි මම
නුඹේ දෑත් හා බැඳි.. 👫
නැවතුමක් විය සොඳුරු ඇසුරක්
දැනුනු ඒ ඇසිල්ල..
සරන්නෙක් වෙමි මම👣👣
දිවියෙ බොහෝ මංසල් වල..
නමුත් වටහා නොගත හැක
ඔබ මටද.. මට ඔබද..
නුඹ මවෙත ගෙන ආ මාවත.. 👢

නුඹට එකඟ විය හැකි
මට එසේ නොමවන..
ජීවිතය විය මෙය
වටහා ගත නොහැකි..
ඔබ මටද.. මට ඔබද..
ඒ තීරණය ඔබ ගත්..
මේ අහස පොලව හා බැඳි..
සෙවනැල්ල වීමි ඒ හිරු එලියට..
හැරවීමී ඒ යතාර්ථය ඔබ පැවසූ.. 🎭🎭

අවසන..
කාලයයි මාගේ නික්මනට... 🚗👞
නැවතුමක් ඇත හිමි වූ මට..
නුඹටද යා හැකිය නික්මී
නුඹේ මාවත හා බැඳී..
වටහා ගත නොහැකි..
ඔබ මටද...මට ඔබද...👢


#මානි 👒

https://youtu.be/ZXy5aFphZgo

No comments:

Post a Comment