Skip to main content
Search
Search This Blog
මානි ගේ ලෝකය
හීනීයට සීරුවට තාලයට ගැහෙන හිත්වලට
Home
මානිගේ පන්හිඳ
මානිගේ කවි
CONTACT ME
Privacy & Policy
More…
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
March 18, 2019
ඒ මගේ කවිය!!
"හුණුවෙමින් යන ලේ නහර වුව
ඉකිබිඳුම් හා සිරවෙනා කල..
පැහී පැහී විත් රිදී රිදී යන
හැඟුම් කඳුළින් පිට පනින සඳ..
ලොවට රහසින් උණු කඳුළු විත්
ඉකියකින් සිත හිරවෙනා දින..
තෙලිතුඩින් ඉහිරන්න විරහව..
අන්න එවිටයි කවිය ලස්සන..!! "
-මානි-
Comments
Popular Posts
November 04, 2017
තාත්තලා දුවලා ❤️
January 17, 2025
Red White and Royal Blue : A Royal Romp with Heart 😉
Comments
Post a Comment