හීනීයට සීරුවට තාලයට ගැහෙන හිත්වලට
එදා ඉපදුණ බිඳක් නොසැලුන
මේ විසල් ප්රේමේ..
නෑ නිමක් වූයේ..
කිසිවකුත් කිසිදිනක නොදුටුව
බිඳුණු හිත මාගේ..
නුඹට හිමි බව දැනෙයි රඟ දෙයි
මල් බිඟුන් ආයේ.. 💔
Credit goes to Mal Bingun Teledrama
Comments
Post a Comment