මහ වැස්සක පෙර නිමිති පේනවා

 "පලමුව විදුලියක් සේ ඇස ගැසෙනු මැන..

 දෙවනුව අහස් ගිගුරුම සේ ඇසෙනු මැන..

 තෙවනුව නැවුම් සුවඳින් හද පුරවමින...

 නුඹ මට පොකුරු වැස්සක් සේ වසිනු මැන.. " 🌸


- මහගමසේකර - 


මහා වැස්සකට පෙර!! ❤


Clicked by @samsung.galaxy.m11

Edited @lightroom

#මානිගේ_සේයාරූ 📸





Comments

Post a Comment

Popular Posts