"මකරන්ද සුවඳ
තව සිත රඳවාගෙන.. රෝස..
කැකුළු පිබිදෙනවා නම්..
අවරගිරට මිලිනව
බැසගිය හිරු.. යලි...
අරුනෝදය ගෙන එනවා නම්..
හිස් අහස පුරා
තරු නොමැති රැයක.. සඳ..
තනිකම දරාන ඉන්නවනම්..
මට නොහැකි මන්ද..
නුඹ නොමැති දාක.. හිත..
නොහඬා රැක සැනසෙනවා මන්.. "
#මානි
Comments
Post a Comment